menu-iconlogo
huatong
huatong
avatar

මට හීනයක් වෙලා

Damith Asankahuatong
sexyphattygirlshuatong
Letra
Gravações
මට හීනයක් වෙලා..

ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ

මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනී නුඹයි

මගේ හද මංදිරේ..

සදා වෙනස් නොවේ

මගේ ආදරේ...

මට හීනයක් වෙලා..

ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නෙ නෑ

මා ඇයිද පෙම්කලේ...

සඳ රාජිනී නුඹයි

මගේ හද මංදිරේ..

සදා වෙනස් නොවේ

මගේ ආදරේ....

️ ️ ️ ️ ️

රෑ දොලොස් පැයේ

ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ..

චංචලයි වගේ

ඔබේ හිත කොයිද පා වුනේ...

රෑ දොලොස් පැයේ

ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ..

චංචලයි වගේ

ඔබේ හිත කොයිද පා වුනේ

අදහන්න බෑ කදඳුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...

️ ️ ️ ️ ️

තාරුකා වියන්

ගොතාලා මාගේ අම්ඹරේ..

ඇයිද හැංගුනේ

හෙලා මා අන්ධකාරයේ...

තාරුකා වියන්

ගොතාලා මාගේ අම්ඹරේ..

ඇයිද හැංගුනේ

හෙලා මා අන්ධකාරයේ...

අදහන්න බෑ කඳුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...

මට හීනයක් වෙලා... ආදරේ

සිත තාම දන්නෙ නෑ

මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනී නුඔයි

මගේ හද මංදිරේ..

සදා වෙනස් නොවේ

මගේ ආදරේ...

මට හීනයක් වෙලා

ඔබේ ඔය ආදරේ..

සිත තාම දන්නෙ නෑ

මා ඇයිද පෙම්කලේ..

සඳ රාජිනී නුඔයි

මගේ හද මංදිරේ..

සදා වෙනස් නොවේ

මගේ ආදරේ....

By

Mais de Damith Asanka

Ver todaslogo