menu-iconlogo
huatong
huatong
avatar

Sudu Muna Dakaganna සුදුමූණ දැකගන්න ⭐𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪💫

Damith Asankahuatong
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨huatong
Letra
Gravações
🔹⚜️සුදු මූණ දැකගන්න⚜️🔹

🔸〰️〰️〰️〰️〰️〰️〰️〰️🔸

🔺🎸🌹🎸🌹🎸🌹🎸🔺

🔅ගායනය:~දමිත් අසංක

🔸🔹🌹🦋♥️♥️🦋🌹🔹🔸

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා ..

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා

ඔබ ලැබුණෙ මාගේ පෙර පින නිසා

රැක ගන්නවානේ දිවි ඇති තුරා

මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ..

ඔබෙ ආදරේ සෑමදා වාසනා...

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ..

සිත ඈත යයි පාවෙලා....

තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ ..

මගේ නෙතු පිනයි රෑ පුරා

මගේ නෙතු පිනයි රෑ පුරා...

මගේ නෙතු පිනයි.. රෑ පුරා ..

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා ..

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා

ඔබ ලැබුණෙ මාගේ පෙර පින නිසා

රැක ගන්නවානේ දිවි ඇති තුරා

මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ..

ඔබෙ ආදරේ සෑමදා වාසනා...

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

සඳ පාන වාගේ සුදු මූණ ඔබගේ ..

පින්වන්තියේ වාසනා ..

පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ ..

ඔබෙ ආදරේ තේරුණා

ඔබෙ ආදරේ තේරුණා..

ඔබෙ ආදරේ... තේරුණා ..

සුදු මූණ දැකගන්න ඉන්නේ බලා ..

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා

ඔබ ලැබුණෙ මාගේ පෙර පින නිසා

රැක ගන්නවානේ දිවි ඇති තුරා

මට ඔබෙ ආදරේ සෑමදා වාසනා ..

ඔබෙ ආදරේ සෑමදා වාසනා...

෴𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾..𝓬𝓱𝓸𝓲𝓼𝓮 𝓽𝓱𝓲𝓼 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓼𝓸𝓷𝓰..෴✍ 🍁

෴✫✫෴✫♥️✫෴✫✫෴

Mais de Damith Asanka

Ver todaslogo
Sudu Muna Dakaganna සුදුමූණ දැකගන්න ⭐𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪💫 de Damith Asanka – Letras & Covers