menu-iconlogo
huatong
huatong
dhanith-sri-ehema-dewal-na-hithe-mage-cover-image

Ehema Dewal Na Hithe Mage

Dhanith Srihuatong
peternik2huatong
Letra
Gravações
එක රැයකට නුඹ මගේ කරගෙන

කාසි වලට මං කොහොම මනින්නද

නුඹව හඬවන නුඹව රිද්දන

එහෙම දේවල් නෑ හිතේ මගේ

කරකාර බැඳගෙන මගේ කරගෙන

නුඹ සිරකරගෙන හීන මවන්නට

මං වෙනුවෙන් තටු සිඳදාලන්නට

එහෙම දේවල් නෑ හිතේ මගේ

අයිතිවාසිකම් නැති නිවහල් වූ

සෙනෙහස ගලනා මනසක් ඇති වූ

මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය

කාසි වලට නුඹ දෙන්නේ කොහොමද

ආදරෙ කියලා හිත පිලිගන්නට

නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද

තණ්හා ආශා නුඹ ගැන මොකටද

එහෙම දේවල් නෑ හිතේ මගේ

Mais de Dhanith Sri

Ver todaslogo