menu-iconlogo
huatong
huatong
avatar

Senehasakata Aruthak | Obatai Me Aradana

Dilki Ureshahuatong
__SanDaRu__huatong
Letra
Gravações
පවකින් පෙර අත් භවයක සිදුවූ

සිතකින් සිතකට දුක පිරුනා

මගෙ අත දිගුකල හැකි හැම තැනදී

ඔබෙ අත මා දුරකින් තිබුනා

සෙනෙහසකට අරුතක් පුරවන්නට

අහසේ තරු ගැන්නා

වෙරලේ රළ මැන්නා..

සීමාවක් මායිමක් නැතැයි කී

සෙනෙහස ඇයි දෙතැනක තනිවී...

පෑව සෙනේ අමනාපෙ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා

පෑව සෙනේ අමනාපෙ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා

සිත සැනසුම් සාදනා

ඔබෙ හසරැල් මට වාසනා..

සිත සැනසුම් සාදනා

ඔබෙ හසරැල් මට වාසනා..

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා..

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා..

හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා

ඉන්නට බෑ තරහා වෙලා..

ඔබටයි මේ ආරාධනා

ඔබටයි මේ ආයාචනා..

Mais de Dilki Uresha

Ver todaslogo