menu-iconlogo
huatong
huatong
avatar

Danena Thuru Maa | දැනෙනා තුරු මා

Dinesh gamage/Kanchana Anuradhihuatong
neoone1huatong
Letra
Gravações
Singer 1 Male

Singer 2 Female

දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්..

මියෙනා දිනයේ..කදුලක රස විදිමින්..

නුබගේ..පහසේ..රහසක් උනු මාගේ..

නොලියූ..කවියේ..පද එකිනෙක බිදුනේ..

දැනෙනා සෙනෙහේ..

අයිතිය නැති මා..

කවුරුන්දෝ කියලා ඇසුවා..

අපගේ වරදේ..ගැබුරක් දැනෙනා..

දවසේ මොහොතක්..මන් සිතුවා..

..

.

නිල්..පාටින් හැඩ මේ..අහස

ආදරේ...දුක වින්දාද..

මා..ගාවින් උන් මේ..හීන

පාවෙලා යනවා දුර ඈත..

නැවත හමුනොවන සංසාර ගීයේ..

හිතක තනි මකනවා..

අපගේ ප්රේමයට පසු වදන ලියුවේ..

කවුදෝ අපි..සොයනවා..

දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්...

...

..

.

වෙන් වී යන බව දැන දැනම..

තාම හිත ඉල්ලන ඔය දෑත..

අහස ගුගුරා කියූ ඒ පුවත..

තේරුනා මටනම් කල් ඇතිව..

නැවත හමුනොවන සංසාර ගීයේ..

හිතක තනි මකනවා..

අපගේ ප්රේමයට පසු වදන ලියුවේ..

කවුදෝ අපි..සොයනවා..

දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්...

End

Mais de Dinesh gamage/Kanchana Anuradhi

Ver todaslogo