menu-iconlogo
huatong
huatong
dinesh-gamage-man-thaniwamaman-thaniwamaridmatrack-cover-image

Man Thaniwama|Man Thaniwama|#ridmatrack

Dinesh gamagehuatong
Kanishka.IKhuatong
Letra
Gravações
#ridmatrak_ kanishka

මං තනිවම යන්නම් තව දුර

දෑස හුරු හින්දා

පපුව තනියට

දැනෙන හැම විට ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ

සිහිනේ පාව යාවුනේ

සිහිනේ පාට සේදුනේ තනිවී මා

දෑසින් දෑසම මිදුනේ

අපේ හිත් අපිවද හෙව්වේ

ඔය තුරුලේ දැවටී ඉන්න හිතෙනවා

වැස්සක තනිවම තෙමුනේ

දුක නෑ කවුරුත් දන්නේ

හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී තනිවම හඩාවී කදුලුත් හඩාවී...හඩාවී...

මං තනිවම යන්නම් තව දුර

දෑස හුරු හින්දා

පපුව තනියට

දැනෙන හැම විට ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ

සිහිනේ පාව යාවුනේ

සිහිනේ පාට සේදුනේ තනිවී මා

Mais de Dinesh gamage

Ver todaslogo