menu-iconlogo
huatong
huatong
edward-jayakody-nihanda-kalpana-cover-image

nihanda kalpana

Edward Jayakodyhuatong
spoof_starhuatong
Letra
Gravações
නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි

නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි

අචල ආදරේ බැඳුනු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්

වෙන අයෙක් කෙරේ බැඳුනිදෝ ඔයා ආදරෙන්

සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන් මා සිතින්

හින හිලා බලා සනසවන්න මා ඔය නෙතින්

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි

නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි

අචල ආදරේ බැඳුනු ඔබ කෙරේ එලෙසමයි

අසරනයි මෙමා වැරදි නෑ කලේ කිසිදිනේ

ඔබ සිතේ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ

හදවතින් බිඳී වේදනා සුසුම් පා වුනේ

නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි

නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි

අචල ආදරේ බැඳුනු ඔබ කෙරේ එලෙසමයි

Mais de Edward Jayakody

Ver todaslogo