[1]තිසරණ සරණයි බුදුන් දැක
නිවන් දැකපන් මගේ.....
වහු දරුවෝ වෝවෝ..වෝවෝ...
-KAVINDU-[AURORA]
[2]අම්බරුවෝ.........
පින් දරුවෝ......
[1]ර් රා.....හො හො හෝ .
හා ....යං පුතා.....
හෝව් පුතා හෝව් හ..හා...
-KAVINDU-[AURORA]
[2]හෝ හො හො.. හොහොහො
හෝ හො හො.. හොහොහො
[1]කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බීපල්ලා
[2]වෙලේ හීය අහවර කර නාපල්ලා......
[1]යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
[1]&[2]යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
Requested By
-RAMEESHA-[AURORA]
[1]අම්බරුවෝ.......ඕ....
[2]නැම් බඹරේ මහා කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
[1]රන් පොලවේ ලී නගුලෙන් ඉරි ඇන්දා....ආ..
[2]අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
[1]&[2]අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
[1]ඔයි රයිරේ.. ඔයි රාමා........
[2]කොළ මැඩපාන් හොයි රාමා ......
ආ.............හේ
[1]යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
[2]යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
[1]&[2]යලේ කන්න ගොඩ දමලා...දීපල්ලා
-KAVINDU-[AURORA]
THANK YOU..19/07/2024[106]