menu-iconlogo
huatong
huatong
avatar

Ran Masu Ran Kiri

H. R. Jothipalahuatong
nosepicker09huatong
Letra
Gravações
ඔබේ කටහඬ ලස්සනට පැහැලිදිව පටිගතවීමටනම්

ජංගම දුරකතනයේ හඬ තබන්න.

(අනිවාරෙයෙන් බාවිතා කලයුතුමයි )

රන්මසු රන් ගිරි ගරුඬ තලාවක

හැලෙන හදින් ඔබ අමතන්නේ

පා යුග එසවෙනවා

මා ඔබ වෙත එනවා....

ආවා සොයා . . .

ආවා සොයා . . .

ආවා සොයා ආදරේ

දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද

ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ

හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ

ආවා සොයා . . .

ආවා සොයා . . .

ආවා සොයා ආදරේ ...

ලස්සන මල් දහසක් අතරින්

ඔබගේ දසුන පෙනේ

කුංකුම චන්දන සුවඳ මැදින්

ඔබගේ සුවඳ දැනේ

මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ

මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ

රන්මසු රන් ගිරි ගරුඬ තලාවක

හැලෙන හදින් ඔබ අමතන්නේ

පා යුග එසවෙනවා

මා ඔබ වෙත එනවා....

ආවා සොයා . . .

ආවා සොයා . . .

ආවා සොයා ආදරේ

කල්ප ගණන් එකතුව උන්සේ

නිරතුරු මට වැටහෙයි

අල්පයකුදු ඔබ ළග නැතිනම්

කල්පය ලෙස තේරෙයි

ජීවිතේ මිහිරි බැව්

හැඟෙ‍න්නෙ ඔබෙන් තමා

ජීවිතේ මිහිරි බැව්

හැඟෙ‍න්නෙ ඔබෙන් තමා

රන්මසු රන් ගිරි ගරුඬ තලාවක

හැලෙන හදින් ඔබ අමතන්නේ

පා යුග එසවෙනවා

මා ඔබ වෙත එනවා....

ආවා සොයා . . .

ආවා සොයා . . .

ආවා සොයා ආදරේ

දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද

ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ

හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ

ආවා සොයා . . .

ආවා සොයා . . .

ආවා සොයා ආදරේ ...

ආවා සොයා . . .

..හා ..හා.

ආවා සොයා . . .

..හා ..හා.

ආවා සොයා ආදරේ ...

ආවා සොයා . . .

..හා ..හා.

ආවා සොයා . . .

..හා ..හා.

ආවා සොයා ආදරේ ...

Mais de H. R. Jothipala

Ver todaslogo
Ran Masu Ran Kiri de H. R. Jothipala – Letras & Covers