menu-iconlogo
huatong
huatong
harsha-dhanosh-ginadara-dee-giyath-upload-by-shen-cover-image

Ginadara dee giyath | upload by shen

Harsha Dhanoshhuatong
SHENSTYIEhuatong
Letra
Gravações
ගින්දර දී ගියත් ගින්දර නිවෙන්න...

සුන්දර මතක මගෙ තනියට මැවෙන්න...

පිං කර ඇති උනත් මං නුඹ ලබන්න...

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

Music

හැමදේ නැති වූ ජීවිතය හිමිවුනත්

මට දිනුමක් සතුටක් පැමිණේවා නුඹ ගවට.

හැමදේ නැති වූ ජීවිතය හිමිවුනත් මට දිනුමක්

සතුටක් පැමිණේවා නුඹ ගවට තිබ්බේ නුඹ නම්

හැම මොහොතකදිම එකට නොදැනි වැටිලා

නුඹ ළඟ තුන්වෙනි තැනට

ගින්දර දී ගියත් ගින්දර නිවෙන්න...

සුන්දර මතක මගෙ තනියට මැවෙන්න...

පිං කර ඇති උනත් මං නුඹ ලබන්න...

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

MUSIC

නොදැනී ගත වූ කලෙදි සුන්දර මතක

පතමී අද මං නුඹගේ යහපත සතුට .

නොදැනී ගත වූ කලෙදි සුන්දර මතක

පතමී අද මං නුඹගේ යහපත සතුට .

උන දේ උනදෙන් යමු දෙන්නා දෙපැත්තකට

හැකි නම් ඇවිදින් පණ දෙන්න මතක වලට

ගින්දර දී ගියත් ගින්දර නිවෙන්න...

සුන්දර මතක මගෙ තනියට මැවෙන්න...

පිං කර ඇති උනත් මං නුඹ ලබන්න...

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

වෙන්කර ඇති නුඹට පෙම් කර මියෙන්න....

Mais de Harsha Dhanosh

Ver todaslogo

Você Pode Gostar