SANGEETH BRO SRILANKA 
Youtube chanal music present 
රන් වන් සිනා පෑ මනෝ මාලිගාවේ 
කුමාරි කුමාරි කොහීදො මගේ 
රන් වන් සිනා පෑ මනෝ මාලිගාවේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
මේ වේදනා ඈත පාවි ගියාවේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
අනන්තේ දිගන්තෙ සුලන් රැල් ඇදේ 
උදාවු වසන්තේ මිහිරි නොවේ 
  දිවා රෑ ගෙවී යයි ලොවේහී මෙසේ 
සරාගි වියෝ ගීත රාවේ ඇසේ 
මේ කල්පනා සෝක සන්කා මවන්නේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
සුසුම් වැල් ගලාල පැතුම් සුන් වෙලා 
රුවන් තාරකාවෝ මොකෝ හැන්ගිලා 
  සුන්ගාර ගන්ගා දිලේ සාගරේ 
දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ඈදරේ 
බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
රන් වන් සිනා පෑ මනෝ මාලිගාවේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
මේ වවේදනා ඈත පාවි ගියාවේ 
කුමාරි කුමාරි කොහේදො මගේ 
Whatsapp 0094 7676 03 489