menu-iconlogo
huatong
huatong
hrjothipala-meedum-gala-kande-cover-image

Meedum gala kande

H.R.Jothipalahuatong
revpjgolite3huatong
Letra
Gravações
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලං වී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලං වී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ

මේ නිසංසලේ සිත් පහන් කළේ

ළා නිල්ලේ ඔන්චිල්ලේ නැළැවිල්ලේ

මා මත්වේ, මුසපත් වේ, රසවත් වේ

ළංවී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමී හොඳේ

වෙන් නොවී බැඳී සංසාරයේ අපී

ළා නිල්ලේ

ඔන්චිල්ලේ

නැළැවිල්ලේ

මා මත්වේ

මුසපත් වේ

රසවත් වේ

ළංවී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලං වී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දෑතේ...

ලං වී මට දැන් කියන්න ආදරේ දෝ

මට ආ...දරේ දෝ...ඕ ඕ ඕ ඕ......

Mais de H.R.Jothipala

Ver todaslogo