menu-iconlogo
huatong
huatong
avatar

Tharuna sithata ridum didi LIVE

Indrajith Dolamullahuatong
nicolaclebinhuatong
Letra
Gravações
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

තරුණ සිතට රිදුම් දිදී

නොඉන් පාළුවේ....

බිඳුණු පෙමට කඳුළු සලා

කුමට යාළුවේ....

ඇයි ලතැවෙන්නේ

සිනා වෙයන්නේ..

තරුණ සිතට රිදුම් දිදී

නොඉන් පාළුවේ....

බිඳුණු පෙමට කඳුළු සලා

කුමට යාළුවේ....

ඇයි ලතැවෙන්නේ

සිනා වෙයන්නේ.

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

දේදුන්නේ ලියූ පෙම් පත..

සේදී බොඳ වීලා.....

රෑ පින්නේ තැබූ පියවර

සලකුණු වියැකීලා....

නැගුව උදානේ පෙම් රජදහනේ

සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ

පලක් නොවන්නේ.

තරුණ සිතට රිදුම් දිදී..

නොඉන් පාළුවේ.....

බිඳුණු පෙමට කඳුළු සලා

කුමට යාළුවේ....

ඇයි ලතැවෙන්නේ

සිනා වෙයන්නේ

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •. •

ඇගේ ගෙලේ පළඳන්නට...

ඇමිණුව තරු මාලේ.....

ඉබේ ලිහී විසිරී ඇත

සඳ යහන් ගැබේ.....

නැගුව උදානේ පෙම් රජදහනේ

සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ

පලක් නොවන්නේ....

තරුණ සිතට රිදුම් දිදී

නොඉන් පාළුවේ....

බිඳුණු පෙමට කඳුළු සලා

කුමට යාළුවේ....

ඇයි ලතැවෙන්නේ

සිනා වෙයන්නේ.....

තරුණ සිතට රිදුම් දිදී

නොඉන් පාළුවේ....

බිඳුණු පෙමට කඳුළු සලා

කුමට යාළුවේ....

ඇයි ලතැවෙන්නේ

සිනා වෙයන්නේ.....

සිනා වෙයන්නේ.....

සිනා වෙයන්නේ.....

Mais de Indrajith Dolamulla

Ver todaslogo

Você Pode Gostar