menu-iconlogo
huatong
huatong
Letra
Gravações
හද මඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා

අනේ මගෙ හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

ඒ හැඟුමෙම පාවීලා

මා නොදැනිම බැඳිලා

මේ උතුරන ස්නේහේ කිම සඟවනු මා

නෑ යන්නේ නෙතු තෙමලා

මා ඉන්නේ අද පේවීලා

මේ සසරේම ඒවී නුඹේ දෑතේ වෙලිලා

හද මඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා

අනේ මගෙ හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

හද මඩලම දුනි පවරා

හද මඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

මගේ ආලේ ඉල්ලන් ආ

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් ආයේ ඉඟි මරනා

Mais de Kanchana Anuradhi/Chamath Sangeeth

Ver todaslogo
MAGE de Kanchana Anuradhi/Chamath Sangeeth – Letras & Covers