menu-iconlogo
huatong
huatong
avatar

NEW * Thawa Dawasak | තව දවසක් හමු වී ඉමු | #ZOORY

Keerthi Pasquelhuatong
𝐙𝐎𝐎𝐑𝐘.℠᭄huatong
Letra
Gravações
ZOORY

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

එක සැරයක් දුටුවත් ඇති

දෑස් ඔබේ

ඔබ වෙනුවෙන් හැඬුව තරම්

කියන්න හීං සැරේ

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

MUSIC

මදපවනේ මුසු කෙරුවේ

යළි නොඑනා මතක අපේ

නිදි පැදුරේ ගෙවන පැයේ

සිහි කෙරුවා සුවඳ ඔබේ

ජිවිතේ.......

පාළුයි මගේ

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

එක සැරයක්

දුටුවත් ඇති දෑස් ඔබේ

ඔබ වෙනුවෙන් හැඬුව තරම්

කියන්න හීං සැරේ

තව දවසක් හමු වී

ඉමු මේ භවේ

Mais de Keerthi Pasquel

Ver todaslogo