menu-iconlogo
huatong
huatong
avatar

oba mata tharuwaki

Lakshman Wijesekarahuatong
nathan6767huatong
Letra
Gravações
ඔබ මට තරුවකි ඝනඳුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

ඔබ මට තරුවකි ඝනඳුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

උපතින් උපතට චාරිකාවේ

දිවි මඟ ඔබ මා ලඟ උන්නා

උපතින් උපතට චාරිකාවේ

දිවි මඟ ඔබ මා ලඟ උන්නා

යුගයෙන් යුගයට මේ බවයේ මෙන්

යලි හමුවන්නේමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ඝනඳුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි

බිඳුවක් ඔබගෙන් ලබන නියා

සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි

වෙරලක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝනඳුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

ඔබ මට තරුවකි ඝනඳුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අබියස ඔබ

බැස යන්නේ නැති සසර පුරා

හා....හා ..හා..හා

හා....හා..හා..හා..

ම්..හම්..හම්..හම්.

ම්..හම්..හම්..හම්

හා....හා ..හා..හා

හා....හා..හා..හා..

ම්..හම්..හම්..හම්.

ම්..හම්..හම්..හම්

Mais de Lakshman Wijesekara

Ver todaslogo