[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
ORIGINAL ARTIST : Manjula Pushpakumara
SONG NUM : 74
DUET : A/B
A:සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා
මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
අහසක් වගේ පෙනෙනා
තරුවක් සිතේ පිපුණා
B:තනිකම සිත යට ඉකි ගසනා
හෙමිහිට හැම විට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොයිඳුල් සිතුම් පිරුණා
[Vishwa's Tracks 8D Audio - Vishwa Hettiarachchi]
B:දෙව් සිරියෙන් වැඩසිටියේ
මා සිත නුඹට බැඳී
හද කුටියේ සීගිරියේ
ගී ඇත කුරුටු ගැසූ
A:නුඹ මාගේ හද අරගන්
ළඟපාත ඉඳ හිනැහෙන්
පුර පෝය සඳ විලසින්
සිත් යාය මත පායන්
[Vishwa's Tracks 8D Audio - Vishwa Hettiarachchi]
A:සිත් පතුලේ දිය සුලියේ
සිතුවිලි නුඹට රිසි
ආල රැයේ සිහින පිපේ
හීලෑ නොමැති සිතේ
B:ඔය දෑස කවි දහසක්
මුතු සීන මල් යායක්
තොල් සිඹින තත්පරයත්
රතු රෝස අක්කරයක්
[Vishwa's Tracks 8D Audio - Vishwa Hettiarachchi]