menu-iconlogo
huatong
huatong
manoj-nawalage-pem-rajaye-cover-image

Pem Rajaye - පෙම් රාජයේ

Manoj Nawalagehuatong
“MANOJ”huatong
Letra
Gravações
උඩුගත කිරීම අහින්සාගේ හීනය වෙතින්

(A)පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

(B)ඇලේ දොලේ විලේ ජලේ පෙු්මේ අපේ

ඇලේ දොලේ විලේ ජලේ පෙු්මේ අපේ

පෙු්මේ අපේ හෝ සේයා පෙනේ

පෙු්මේ අපේ හෝ සේයා පෙනේ...

මතු ජීවිතේ සෝභන මාවතේ

පෙරනිමිතී තිබේ පෙම් අභිෂේකේ මේ...

==Music==

(A)තරැ ආකාසේ දිලිසෙනවාසේ

තරැ ආකාසේ දිලිසෙනවාසේ....

පෙු්ම සිනාවේ කෝමලතාවේ

පෙු්ම සිනාවේ කෝමලතාවේ....

(B)චන්දුා මන්ද නාවේ තාම පායලා

හෝ නාවේ පායලා....

චන්දුා මන්ද නාවේ තාම පායලා

හෝ නාවේ පායලා....

පෙම් ලීලයේ පැද්දෙමු මේ රැයේ

ආලය මා ලයේ

ශාන්තිය සාදාවී.....

(A/B)පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

==Music==

(A)වස්තුව මාගේ මියුලැසි වාගේ

වස්තුව මාගේ මියුලැසි වාගේ...

පෙු්ම තොටිල්ලේ පුීති උනාවේ

පෙු්ම තොටිල්ලේ පුීති උනාවේ.....

(B)රම්යා සවුම්ය කාන්ති පෙු්ම සාගරේ

හෝ පෙු්ම සාගරේ

රම්යා සවුම්ය කාන්ති පෙු්ම සාගරේ

හෝ පෙු්ම සාගරේ

(A/B)පෙම් ලීලයේ පැද්දෙමු මේ රැයේ

ආලය මා ලයේ

ශාන්තිය සාදාවී.....

(A/B)පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

(A)අපේ කුලේ පෙු්ම කුලේ බාදා නසා.....

අපේ කුලේ පෙු්ම කුලේ බාදා නසා.....

(B)බාදා නසා හෝ...පෙු්මේ දිනා

බාදා නසා හෝ...පෙු්මේ දිනා

(A/B)පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

පෙම් රාජයේ මංගල යෝගයේ

ආසිරිවාදයේ කෝකිල ගී රාවේ....

Mais de Manoj Nawalage

Ver todaslogo