menu-iconlogo
huatong
huatong
avatar

Ran Pokunen Diya Nagena Uploaded by Sangeetha Big Bang

Midori Karunarathnahuatong
🍄⚓🏅Sangeetha🏅⚓🍄🇱🇰🇮🇹huatong
Letra
Gravações

A : රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

ආ ආ ආ ......ආ ආ ආ ......

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

මල් මද බිසවුනි කොහේදෝ යන්නේ

Big bang

B : නීල වරල පිට මැදට හෙලන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

සැරි සොඳට බැඳි වරලස

දිළෙන්නේ

නෙරිය තියාලයි සේලය

අඳින්නේ

රන් රිදී මුතුහර ලෙල දෙමින්නේ

ගිරි දේවී උපතයි මම

කියන්නේ

Big bang

A : මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ

ආදර මල් යහනේ

හෝ…හෝ… හෝ… හෝ… හෝ… හෝ…

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ

ආදර මල් යහනේ

රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන

නුරා රැඟුම් පෑවේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

ආ ආ ආ ......ආ ආ ආ ......

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

මල් මද බිසවුනි කොහේදෝ යන්නේ

Você Pode Gostar