සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන.
ගායනය: මිල්ටන් මල්ලවඅාරච්චි
සමග ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය: අපේක්‍ෂා (1978)
Singer 1 Female
Singer 2 Male
Lion First
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
Lion First
ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවනැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
Lion First
ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
ආ.. ආ.. ආ.. ආ.. හා
ආ.. ආ.. ආ.. ආ.. හා
Arranged Lion First