menu-iconlogo
huatong
huatong
avatar

Awa Awa Adare Soyaala (ආවා ආවා ආදරේ සොයා...)⚜️ D.CDamith ⚜️

Milton Mallawarachchi/Chandralekhahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
Letra
Gravações
Awa Awa Adare Soyaala (ආවා ආවා ආදරේ සොයා...)⚜️ D.CDamith ⚜️

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(පි)ආවා ආවා ආදරේ සොයාලා....

යන්නායේම මල් සොයා වන බඹරා..

(ගැ)ළංවී ළංවී මත් වෙලා වාගෙන්...

ගයනා සේම ගීතිකා රස රහසින්...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(පි)සාගරේ කළඹා සොයා මාදිනූ කිඳුරී ඔයා..

මේ භවේ සසරේ පුරා සෑමදා එමි නෙත් අයා..

(ගැ)මාවතේ කතරේ පුරා.. මා ඔබේ ළඟමයි සදා...

වේදනා කඳුලැල් නිවා.. ඉන්නෙමී දෙනුවන් පියා..

(පි)ළංවී ළංවී මත් වෙලා උන්මාදෙන්..

ගයනා සේම ගීතිකා රස රහසින්...

(ගැ)ළංවී ළංවී මත් වෙලා වාගෙන්...

ගයනා සේම ගීතිකා රස රහසින්...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

(පි)සීතලේ සුළඟේ වෙළී.. කෝලවී සැලෙනා දළු...

කාටදෝ පා හසරැළි.. ආදරේ පවසයි යලි...

(ගැ)පාවෙලා ඇදෙනා වළා.. මාරුතේ හා එක්වෙළා...

නෑ තවත් දෙදෙනෙක් වෙලා.. මේ වගේ අප ළං වෙලා..

(පි)ආවා ආවා ආදරේ සොයාලා....

යන්නායේම මල් සොයා වන බඹරා..

(ගැ)ළංවී ළංවී මත් වෙලා වාගෙන්...

ගයනා සේම ගීතිකා රස රහසින්...

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟🌟

🌷*¨`*• 🎖 ⚜️ D.CDamith ⚜️🎖•*¨`*🌷

Mais de Milton Mallawarachchi/Chandralekha

Ver todaslogo