menu-iconlogo
huatong
huatong
avatar

PEM RAJA DAHANE - VERANJA )BOK)

Milton Mallawarachchi/RUKMANI DEVI - VERANJA (BOK)huatong
🎗️♦️VERANJA-2♦️🎗️🇱🇰huatong
Letra
Gravações
====VERANJA – (BOK)====

===30/7/2023===

(M)පෙම් රජ දහනේ...

අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ...

කොහේද මා යන්නේ..

....

(F)පෙම් රජ දහනේ...

අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ....

කොහේද මා යන්නේ..

====VERANJA – (BOK)====

(M)එදා පටන් පෙම් බැඳී

හැඬූ පෙම්වතුන් නෙතින්

මහා කඳුළු ගංගා

මැවුනා ලොවේ

(F)එවන් නදී තීරයේ

මා තනිවමයි

මා අසරණයි

...

(M)පෙම් රජ දහනේ...

අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ...

කොහේද මා යන්නේ..

====VERANJA – (BOK)====

(F)ගසේ එතෙන මල් ලතා

මියෙන පෙම් සුසුම් ලොවේ

පාලු වෙරළ අයිනේ

නාඩන් ඉතින්

(M)එවන් අතීතේ රැයේ

ඔබේ පිළිරුවේ

රූ සිරු මැවේ

...

(F)පෙම් රජ දහනේ...

අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ...

කොහේද මා යන්නේ..

(M)පෙම් රජ දහනේ...

අහස් මාළිගාවන්

සිඳී බිඳී නටඹුන් විසිරේ...

කොහේද මා යන්නේ..

(F)කොහේද මා යන්නේ..

(M)කොහේද මා යන්නේ..

(M/F)කොහේද මා යන්නේ..

====VERANJA – (BOK)====

Mais de Milton Mallawarachchi/RUKMANI DEVI - VERANJA (BOK)

Ver todaslogo
PEM RAJA DAHANE - VERANJA )BOK) de Milton Mallawarachchi/RUKMANI DEVI - VERANJA (BOK) – Letras & Covers