menu-iconlogo
huatong
huatong
avatar

Adara Nadiya Gala

Mohideen Beg/Rukmani Devihuatong
pms9nynyhuatong
Letra
Gravações
Dil Music Present

INTRO

ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ… පෙම සොයලා..

පිරි දිය කඩිති පවා

ආවා තරඟ පපා

මේ පෙම සොයලා...

වන මල තනිව ඔබේ

මිහිරෙන් පිරිලා තිබේ..

සමනල කුමුදු ඔබේ

තුරුලෙන් කැපිලා පෙනේ..

මා ඔබේ මාලා සාලිය තුරුලේ..

නෑ මාලිනී ඔබේ ගාමිණි උකුලේ..

ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ… පෙම සොයලා..

INTERLUDE

පායාලා….

ප්රේමේ පීදේ

පුරහඳ වාගෙ වසන්තේ..

ආදරයේ...

සාරේ දීලා

තව පෙම් ගීත ගයන්නේ...

මිහිරෙන් මිහිර සොයන්නේ...

ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ… පෙම සොයලා..

පිරි දිය කඩිති පවා

ආවා තරඟ පපා

මේ පෙම සොයලා...

අග රජ මමයි ඔබේ

ඔබ මා රැජිනී තමා..

අමතමි ඔබට මගේ

පෙම් ලෝ රජිඳා කියා

ආදරේ පාලා නැළවෙමු සොඳුරේ

ඕ රාජයාණනී පෙම් රස ඉතිරේ...

ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ… පෙම සොයලා..

පායාලා….

ප්රේමේ පීදේ

පුරහඳ වාගෙ වසන්තේ..

ආදරයේ...

සාරේ දීලා

තව පෙම් ගීත ගයන්නේ...

මිහිරෙන් මිහිර සොයන්නේ...

ආදර නදිය ගලා

ආවා දෙගොඩ තලා

ආ… පෙම සොයලා..

පිරි දිය කඩිති පවා

ආවා තරඟ පපා

මේ පෙම සොයලා...

BY GANGA YUREN

Mais de Mohideen Beg/Rukmani Devi

Ver todaslogo