menu-iconlogo
huatong
huatong
Letra
Gravações
Bro, හ්ම්

මොනවද අලුත් ප්රශ්න?

හ්ම්-ම්ම් හ්ම්-ම්ම්

හ්ම්-ම්ම් හ්ම්-ම්ම්

හෝ-හෝ හෝ-හෝ

හෝ-හෝ හෝ-හෝ

ලෝක සිතියම තට්ට තනියම

පීරුවා මම ඇත්ත හොය හොය

ලෝකෙ කෙලවර දන්නෙ නැතිවම

පෙරලුනා ලෝකාන්තයකට

වර්ගයා නසාගෙන

ස්වර්ගයා හොයා යන

මුර්ගයන් ඉන්න ලෝකෙක

සොයනවා අපි වසන්තය

වේදනා දැකලා

හේතුවක් සොයලා

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා

හේතුවක් සොයලා

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන

සොයනවා රෑ කෑම වේලට

පහු කරන් යන වන්දනා නඩ

සොයනවා සුව ආධ්යාත්මික

ප්රාන්තේ ඇති වේදනාවට

අනන්තේ දුර යන්නෙ මොකටද?

වසන්තේ අග මල් පිපෙනකන්

නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා

හේතුවක් සොයලා

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා (වේදනා දැකලා)

හේතුවක් සොයලා (හේතුවක් සොයලා)

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා

හේතුවක් සොයලා

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා

හේතුවක් සොයලා

වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඵල ටික

ගෙවනවා තව එකතු කරගෙන

Mais de Naadhagama/Dhanith Sri/Methun SK

Ver todaslogo
Loka Sithiyama de Naadhagama/Dhanith Sri/Methun SK – Letras & Covers