menu-iconlogo
huatong
huatong
avatar

Thawa sitengi hangannepa*cover *(Indika c Track)

Nadeera Nonishuatong
☙⊰∬☆☬𝐈𝐍𝐃𝐈𝐊𝐀☬𝐂☆∬⊱🇱🇰🇶🇦huatong
Letra
Gravações
INDIKA C TRACKS

තව සිතැඟි හංගන්නෙපා...

බොරුවකට රවටන්නෙපා...

සදහටම සමු ගන්න දා...

යලි මාව සිහි වෙන්නෙපා...

දුක හිතෙනා හීන මගේ

අඳුරුයිද මේ... තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනවා

දැන දැනත් ඔබ ඈතට යනවා...

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුථක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

INDIKA C TRACKS(චැනල් සී)

හමුවීල වෙන් වන්නේ...

හැමදාම රිද වන්නේ...

කවදා ද හිමි වන්නේ...

හිත තාම ගැස්සෙන්නේ...

ඉඟි කරලා දෑස මගේ නහුරුයිද මේ තරම්

ඔය දෑත මේ හිත ඉල්ලනව

දැන දැනත් ඔබ ඈතට යනව

කඳුළු වැටුනු නෙත් පිටු අතරේ

ඔබෙ නම පුරවනවා...

අවසන් හුස්මට අරුථක් දෙන්නට

ඔබ ලං වෙනවා...

යලි ඈතට යනවා...

INDIKA C TRACKS

Mais de Nadeera Nonis

Ver todaslogo