Lelena numbe thisaru lame ෴ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ෴ D.CDamith
? MuSiC ?
? B.O.K ?
?*¨`*• ? D.CDamith ?•*¨`*?
෴ ඔය නෙතැගි පෑ නුරා ෴
෴ ගත හිරි වැටී ගියා.. ෴
෴ නුබ ලගට ලගට හිත ඇදී ගියා....෴
෴ මන බැදුනු රූ සරා…෴
෴සුර ලොව මවා තියා.. ෴
෴ ලග දැවටි දැවටි සිත දවා ගියා ෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා....෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා.... නා. නා. නා. නා….෴
? MuSiC ?
෴ නුබ වෙතම යා උනා.... නා. නා. නා. නා….෴
? MuSiC ?
? B.O.K ?
?*¨`*• ? D.CDamith ?•*¨`*?
෴ දෙනෙත දැම්මත් හිත කෙල්ලෙ අහ් ෴
෴ දැන් ගැස්මත් නුබයි හද මාහ් ෴
෴ ඔය සංකර ගිංදර රැගුමෙන් ෴
෴ මා හද අලු උනා තමා ....... ෴
෴ නුබෙ බැල්මක් වැටෙන තුරා ෴
෴ වරු ගානක් බලන් හිටි මා ෴
෴ ඉන්න ආසයි මන් හීනෙක අවදි නොවන ෴
෴ එලි වෙනා තුරා.. ෴
෴ ඒ දැනෙනා හිත සනහාලන ෴
෴ නුබ මුවේ සිනා... ෴
෴ එන්නෙමි නුම හා ගමි කරකාරම ෴
෴ හඩ නුබේ තමා ෴
෴ ඒ දැනෙනා හිත සනහාලන ෴
෴ නුබ මුවේ සිනා... ෴
෴ එන්නෙමි නුම හා ගමි කරකාරම ෴
෴ හඩ නුබේ තමා........................... ෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා.... ෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා.. ෴
෴ ඔය නෙතැගි පෑ නුරා ගත හිරි වැටී ගියා.. ෴
෴ නුබ ලගට ලගට හිත ඇදී ගියා.... ෴
෴ මන බැදුනු රූ සරා සුර ලොව මවා තියා.. ෴
෴ ලග දැවටි දැවටි සිත දවා ගියා... ෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා.... ෴
෴ ඒ ලෙලෙනා නුබෙ තිසරු ලැමේ ෴
෴ දිලෙනා දිගු වරල දිගේ ෴
෴ හද මා නුබ වෙතම යා උනා.... නා. නා. නා. නා….෴
? MuSiC ?
෴ නුබ වෙතම යා උනා.... නා. නා. නා. නා….෴
? MuSiC ?
෴ නුබ වෙතම යා උනා.... ෴
? MuSiC ?
? B.O.K ?
?*¨`*• ? D.CDamith ?•*¨`*?