menu-iconlogo
logo

Sina podak wee සිනා පොදක් වී දෙතොල

logo
Letra
ගායනය නිර්මලා රණතුංග

සිනා පොදක් වී දෙතොල රැදෙන්නට

මට අවසර සබදේ

මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට

මට අවසර සබදේ

සිනා පොදක් වී දෙතොල රැදෙන්නට

මට අවසර සබදේ

මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට

මට අවසර සබදේ

සංගීතය

මතක සුවඳ මැද හදට තුරුළු වී

හිදින්න හෙට අද වගේ

මතක සුවඳ මැද හදට තුරුළු වී

හිදින්න හෙට අද වගේ

නෙතට සුවය දී නැවුම් සඳක් වී

නැගෙන්න ළොව තුළ මගේ

සිනා පොදක් වී දෙතොල රැදෙන්නට

මට අවසර සබදේ

මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට

මට අවසර සබදේ

සංගීතය

නිරුදක කතරේ මා නෙත ගැටෙනා

සිහිළ් සෙවන වනු මැනේ

නිරුදක කතරේ මා නෙත ගැටෙනා

සිහිළ් සෙවන වනු මැනේ

තරු එළියක් වී දිවිමග සරසා

එකලු කරනු මතු දිනේ

සිනා පොදක් වී දෙතොල රැදෙන්නට

මට අවසර සබදේ

මනාපෙකින් සිත සෙනෙහෙ පුදන්නට

මට අවසර සබදේ

Disathi

Sina podak wee සිනා පොදක් වී දෙතොල de Nirmala Ranathunga – Letras & Covers