menu-iconlogo
logo

Sihinaya Purama Sihiwuna (සිහිනය පුරාම සිහිවුණා) - Obath Mamath Ayath Theme Song

logo
Letra
°°° WINGS CREATIONS °°°

** යුගල ගායනය සඳහා (A) & (B) ලෙස බෙදා වෙන්කර ඇත

[A] සිහිනය පුරාම සිහිවුණා - මේ ඇස් කතාව තේරුණා

ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතූ

හිමිවෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ

දෛවය සතු වූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදි වූ.....

[B] නීල දෙනුවන මාව කළඹන සිහීනවල තනි වූ

කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹූ

°°MUSIC°°

[B] හෘදේ කැලතූ - සිහීනේ මතු වූ

මාගේ සඳ මැවේවිදෝ - ආශා තරු පිපේවිදෝ

දෑස අභියස දෑත හිමිවන සිහීන ඉටුවෙයිදෝ

දෛවය සතු වූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදි වූ.....

[A] නීල දෙනුවන මාව කළඹන සිහීනවල තනි වූ

කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹූ

[B]සිහිනය පුරාම සිහිවුණා - මේ ඇස් කතාව තේරුණා

ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතූ

[A] හිමිවෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ

දෛවය සතු වූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදි වූ.....

[B] නීල දෙනුවන මාව කළඹන සිහීනවල තනි වූ

කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹූ

[A] නීල දෙනුවන මාව කළඹන සිහීනවල තනි වූ

කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹූ

~ WINGS [FAMILY] ~

°°° WINGS CREATIONS °°°

Sihinaya Purama Sihiwuna (සිහිනය පුරාම සිහිවුණා) - Obath Mamath Ayath Theme Song de Poorna Sachintha – Letras & Covers