[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
ORIGINAL ARTIST : Radeesh Vandebona
SONG NUM : 75
DUET : A/B
A:මේ සන්සාරේ සිහිනේ මේ
ආදරනීයම මතකේ වූ
දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
B:හිනාව මියැදී තරු නිවුනාලු
දෑලෙ වලාවන් යලි නෑලූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය හිත සෑදූ
B:ම්........... ම්...........
A:ඔ........... ඔ...........
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
B:පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
කියන්නට දෙයක් නෑ ඉතිරිවී මට කියා
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
A:දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ
A:ම්........... ම්...........
B:ඔ........... ඔ...........
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
A:උමතුවාක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
මගෙ සිනා ඔබගෙ
මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරෙන්
B:දෑසේ ගෑවූ සෙනෙහේ මේ
මා හැරදා සුලගේ පාවූ
ආදරේනම් කවුරුන් වේදෝ
මා තරමින් ඔය සිත සෑදූ
B:ම්........... ම්...........
A:ඔ........... ඔ...........
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]