menu-iconlogo
huatong
huatong
avatar

Oba Depa Dowa | Cover

Raini Charukahuatong
__SanDaRu__huatong
Letra
Gravações
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) ඔබ දෙපා දොවා බැතියෙන්

මා පිදු පැතුම් පියුමන්

පෙති තලා දමා මලසුනේ හෙලා මට

තබා ගොසින් කඳුලැල්...

(B) ඔබ දෙපා දොවා බැතියෙන්

මා පිදු පැතුම් පියුමන්

පෙති තලා දමා මලසුනේ හෙලා මට

තබා ගොසින් කඳුලැල්...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) පූජාසනය අඳුරුයි

විමනේ පහන නිවිලා..

පූජාසනය අඳුරුයි

විමනේ පහන නිවිලා..

මා දෑස දුක දුරු වෙයි

ඔබගේ නමින් යදිනා..

(B) ඔබ දෙපා දොවා බැතියෙන්

මා පිදු පැතුම් පියුමන්

පෙති තලා දමා මලසුනේ හෙලා මට

තබා ගොසින් කඳුලැල්...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (The Next Level)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) ආයාචනය ඔබටයි

දෙවිඳේ මසිත දරනා..

ආයාචනය ඔබටයි

දෙවිඳේ මසිත දරනා..

මේ යාතිකා ගැයුමයි

ඔබගේ සරණ පතනා..

(A) ඔබ දෙපා දොවා බැතියෙන්

මා පිදු පැතුම් පියුමන්

පෙති තලා දමා මලසුනේ හෙලා මට

තබා ගොසින් කඳුලැල්...

(B) ඔබ දෙපා දොවා බැතියෙන්

මා පිදු පැතුම් පියුමන්

පෙති තලා දමා මලසුනේ හෙලා මට

තබා ගොසින් කඳුලැල්....

🎸🎸🎸🎸🎸🎸🎸

Mais de Raini Charuka

Ver todaslogo

Você Pode Gostar