menu-iconlogo
huatong
huatong
rohana-weerasinghe-epa-thawath-oba-maa-rawatannata-cover-image

Epa Thawath Oba Maa Rawatannata

Rohana Weerasinghehuatong
dohangotaynehuatong
Letra
Gravações
එපා තවත් ඔබ මා රවටන්නට

ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ..

නිළියක වනු පල නෑ...

පේ‍්‍රමය කිමදැයි ඔබෙන් උගත මුත්

එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ..

එපා තවත් ඔබ මා රවටන්නට

ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ

තව දිව යනු රිසි නෑ

අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු

ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ

එපා තවත් ඔබ මා රවටන්නට

ඇගේ සෙවණ මුදු මල් යහනාවක් නම්

ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී

අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

Mais de Rohana Weerasinghe

Ver todaslogo