(((සරිගම))))
((Remix))
(((Upload by janaka)))
Song 290
Artist |Romesh Sugathapala
Song | Digu Desa
((((සරිගම))))
A)දිගු දෑස දුටුවාම..
හැඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
බිඳ දමා මගෙ සිහිනේ..
ඇයිද ඔබ හැංගෙන්නේ..
මට දෙන්න මගෙ සිහිනේ..
ළඟ ඉන්න පෙර වාගේ..
B)දිගු දෑස දුටුවාම..
හැඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
(((සරිගම)))
(((Upload by janaka)))
A)රෑ දිවා..හිත පුරා..
ඇවිලිලා..මේ ගින්න..
තරු පවා.. හඬනවා..
ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත.. හිමි නැතිද
අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ
B)දිගු දෑස දුටුවාම..
හැඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට අමතකද..
(((සරිගම)))
(((Upload by janaka)))
B)පෙර එදා..හමුවෙලා..
වෙළුනු හැටි මුදු පහසේ..
පෙනෙනවා.. දකිනවා..
නිහඬ රෑ දුර අහසේ..
දුරම මිස.. ළඟ නැතිද
අහනවා නෙතු මාගේ..
කවදාද ඔබ එන්නේ..
නැතුවාද හමුවන්නේ..
A)දිගු දෑස දුටුවාම..
හැඟෙනවා පෙර සේම..
උන්නු හැටි මගෙ ගාව..
ඔය හිතට.. අමතකද..
දිගු දෑස දුටුවාම...
නාන නානා නා...
_මේ සින්දුවත් තොර ගත්තට ස්තුතියි_
((~_Upload by janaka_~))
_See you in another song_