ගායනය: රූකාන්ත ගුණතිලක
නෙලන්නට ගිහින්..පල වැල..
ගෙනෙන්නම් ඉතින්..බරටම..
අනේ දරුවනේ නාඩන්..කියූ අම්මලා..
සත් සමුදුරෙන්..එහා බැසගෙන..
සිත් තොසින් නොවේ..මැරි මැරි..
කප්පරක් කිලිටු..උන් ලග..
වැටී..උල උලා..
༺༻༺༻༺༻༺༻༺༻
සිංහ නදින් පිදෙන තිලිණයකි
මත් එවුන් ඇවිත්..එතකොට..
අත් දෙකින් අරන්..හනිකට..
එක්කරන් ගොහින්..දරුවන්..
වනේ..තනිකලා..
වනේ..තනිකලා..
වනේ..තනිකලා..
පොඩි එවුන්..වනේ තනිකලා..
නෙලන්නට ගිහින්..පල වැල..
ගෙනෙන්නම් ඉතින්..බරටම..
අනේ දරුවනේ නාඩන්..කියූ අම්මලා..
සත් සමුදුරෙන්..එහා බැසගෙන..
සිත් තොසින් නොවේ..මැරි මැරි..
කප්පරක් කිලිටු..උන් ලග..
වැටී..උල උලා..
වැටී..උල උලා..
සිංහ නදින් පිදෙන තිලිණයකි
හිස් අතින්..එහෙන් එනකොට..
සත් මහල්..උඩින් බැසගෙන..
සත් පියුම්..මෙහේ තැන තැන..
අනේ..පරවෙලා..
අනේ..පරවෙලා..
අනේ..පරවෙලා..
සත් පියුම්..මෙහේ පරවෙලා..
නෙලන්නට ගිහින්..පල වැල..
ගෙනෙන්නම් ඉතින්..බරටම..
අනේ දරුවනේ නාඩන්..කියූ අම්මලා..
සත් සමුදුරෙන්..එහා බැසගෙන..
සිත් තොසින් නොවේ..මැරි මැරි..
කප්පරක් කිලිටු..උන් ලග..
වැටී..උල උලා..
වැටී..උල උලා..