සතුට ඉදිරිපත් කිරීමක්
යුගල ගායනා සදහා 1/2 ලෙස යොදා ඇත
RuchiraAsanka
1) පිනිබර සීත යාමේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවද ඔබේ ලගදී මට දැනේ
කාටද ආදරේ ඔබේ...
2)පිනබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවද ඔබේ ලගදී මට දැනේ
කාටද ආදරේ ඔබේ...
Music
1)අහිංසකාවිය නිහඩව ඇයි ඔබ
ඇසෙද්දි බබර ගායනා..
කියන්නකෝ ඔබේ ලෙන්ගතු කම මට
සදන්න සිතට වාසනා ..
2)පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවද ඔබේ ලගදී මට දැනේ
කාටද ආදරේ ඔබේ...
Music
2)නිසංසලේ නිල් අහස පුරා
අරුනේ ලහිරු පායලා
පියාසලා මම එන්නම් ඔබ වෙත
පෙම් ලොව ඉන්න සැනසිලා
1)පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවද ඔබේ ලගදී මට දැනේ
කාටද ආදරේ ඔබේ..
(1)(2)පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවද ඔබේ ලගදී මට දැනේ
කාටද ආදරේ ඔබේ..
2)කාටද ආදරේ ඔබේ
1)කාටද ආදරේ ඔබේ
Thank you