menu-iconlogo
huatong
huatong
saman-de-silva-ape-diha-naa-cover-image

Ape diha naa

Saman De Silvahuatong
🌟🎖DC.Damith🎖🌟🇱🇰huatong
Letra
Gravações
(F)අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

(M)හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

(F)අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

(M)හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

(F)අපේ වගක් මොටද වදේ

(M)ඔහොම කතා රිදේ

අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

(F)අපේ වගක් මොටද වදේ

(M)ඔහොම කතා රිදේ

අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

(M)මල් පිපිච්ච දා ... සුවඳ හමනවා

ඒ සුවඳට පෙම්.. බඹරු වඩිනවා

(F)මලක් මෙහේ නෑ මමයි ඉඳින්නේ

ඉතිං මෙහෙ ඇයි බඹරු වඩින්නේ

(M)අපේ පොතේ එහෙම නැතේ

ඔයා මලක් සුවඳ පෙතේ

හිනා වෙලා කතා කලොත් රටක් වටිනවා

(F)අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

(M)හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

(F)අපේ වගක් මොටද වදේ

(M)ඔහොම කතා රිදේ

අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

(F)අපේ වගක් මොටද වදේ

(M)ඔහොම කතා රිදේ

(M&F)අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

(F)පොතේ පතේ නම් ...පෙමක් කියලා

දෙයක් තිබේලු ...මමත් අසාලා

(M)අන්න අන්න ඒ සුන්දරත්වයේ

ආදරේ කියා ලස්සනක් තියේ

(F)එපා එපා පුරසාරම්

අපිත් දනිමු ඔය මායම්

හිතේ තියෙන හැඟුම් මටත්

ලියා දෙන්නකෝ

අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

(M)හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

(F)අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

(M)හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

(F)අපේ වගක් මොටද වදේ

ඔහොම කතා රිදේ

(M&)අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

(F)අපේ වගක් මොටද වදේ

(M&F)ඔහොම කතා රිදේ

අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

Mais de Saman De Silva

Ver todaslogo