menu-iconlogo
huatong
huatong
saman-de-silva-ape-diha-ne-cover-image

Ape diha ne

Saman De Silvahuatong
nathalie73huatong
Letra
Gravações
*UPLODED BY*

࿐THUSHARA ࿐

෴ & ෴

࿐YASINTHA ࿐

~━from පලස family ━~

┈━═~*༺۵༻*~ ═━┈

යුගල ගායනා සඳහා {M/F}යනුවෙන් බෙදා ඇත

{F}අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

{M}හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

{F}අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

{M} හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

*UPLODED BY*

࿐THUSHARA ࿐

෴ & ෴

࿐YASINTHA ࿐

~━from පලස family ━~

┈━═~*༺۵༻*~ ═━┈

{M} මල් පිපිච්ච දා ... සුවඳ හමනවා

ඒ සුවඳට පෙම්.. බඹරු වඩිනවා

{F}මලක් මෙහේ නෑ මමයි ඉඳින්නේ

ඉතිං මෙහෙ ඇයි බඹරු වඩින්නේ

{M} අපේ පොතේ එහෙම නැතේ

ඔයා මලක් සුවඳ පෙතේ

හිනා වෙලා කතා කලොත් රටක් වටිනවා

{F}අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

{M}හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

*UPLODED BY*

࿐THUSHARA ࿐

෴ & ෴

࿐YASINTHA ࿐

~━from පලස family ━~

┈━═~*༺۵༻*~ ═━┈

{F}පොතේ පතේ නම් ...පෙමක් කියලා

දෙයක් තිබේලු ...මමත් අසාලා

{M}අන්න අන්න ඒ සුන්දරත්වයේ

ආදරේ කියා ලස්සනක් තියේ

{F} එපා එපා පුරසාරම්

අපිත් දනිමු ඔය මායම්

හිතේ තියෙන හැඟුම් මටත්

ලියා දෙන්නකෝ

{F}අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

{M}හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

{F} අපේ දිහා නෑ අපේ දිහා නෑ

ගෑනු ළමයි නෑ දීග යන්නනම්

{M} හිනා පොදක් නෑ කතා බහක් නෑ

ගෑනු ළමෝ ඇයි නපුරු මේ තරම්

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

{F} අපේ වගක් මොටද වදේ

{M} ඔහොම කතා රිදේ

{M/F}අහල පහල ඔයයි මමයි

තරහ වෙන්න එපා

ගැයුම : සංජීවනී වීරසිංහ

සමන්ද සිල්වා

Mais de Saman De Silva

Ver todaslogo