menu-iconlogo
huatong
huatong
saman-de-silva-hadawala-hithak-cover-image

Hadawala hithak

Saman De Silvahuatong
𝄟⃝🆁🅰🆅🅴🅴🅽𝒟𝑜𝒷𝒷𝓁𝑒𝑅⋆࿐huatong
Letra
Gravações
වාහල්කඩ

Raveen

ගායනය

සමන් ද සිල්වා

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනහිලා

රිදවූ තරම් මදිදෝ ඉතින්

සානුකම්පා නැති ලදේ

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනහිලා ...

ගායනය

සමන් ද සිල්වා

Starmakar අවකාශයට

උඩුගත කලේ

වාහල්කඩ Raveen

මා සවන් ලගම දැවටිලා

ආදරේ අකුරු අමුනලා

ඒ දමින් මහද සරසාලා

ඔබ ගියේ කිමද සැගවිලා

හඩනදා ඔව් මා මෙසේ

හිනැහුනේ ඇයි ඔබ එසේ

හඩන්න දොඩන්න පෙම්වතියේ

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනැහිලා

රිදවූ තරම් මදිදෝ ඉතින්

සානුකම්පා නැති ලදේ

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනැහිලා ...

වාහල්කඩ පවුලේ වැඩක්

උඩුගත කලා

වාහල්කඩ Raveen

අදුරු රෑ යහන වැතිරිලා

දැවෙන දා මහද වැලපිලා

ඔබ තවත් පෙමක සිත වෙලා

මට මගේ වදන් කොදුරලා

හිනැහෙනා සුරගන වගේ

කදුලු නෑ ඔබෙ නෙතු යුගේ

හඩන්න දොඩන්න පෙම්වතියේ

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනැහිලා

රිදවූ තරම් මදිදෝ ඉතින්

සානුකම්පා නැති ලදේ

හඩවලා හිතක් හඩවලා

ඔබ ඉදියි අදත් හිනහිලා ....

Mais de Saman De Silva

Ver todaslogo