නියරේ..පියනගලා..
මැණිකේ..නුඹ දුර එනවා..
දැකලා..වෙහෙස නිවී..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
රන් ගොයම් කරල් පීදෙන..
ඔබේ දෙස නැමී..
රන් රුවක් වගේ ඈතින්..
ඔබේ රුව මැවේ..
ආදරේ දැනී..මා හද..
සෝ සුසුම්..නිවේ..
වාසනාව..පාවෙලා ගියා..
නියරේ..පියනගලා..
මැණිකේ..නුඹ දුර එනවා..
දැකලා..වෙහෙස නිවී..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
සුදු අතින් උයා මාවෙත..
ඇඹුල ගෙන ඔයා..
සෑමදා මෙසේ එනුමැන..
මල් සිනා සලා..
ආදරේ දැනී..මා හද..
සෝ සුසුම්..නිවේ..
වාසනාව..පාවෙලා ගියා..
නියරේ..පියනගලා..
මැණිකේ..නුඹ දුර එනවා..
දැකලා..වෙහෙස නිවී..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිත පිරුණා..හද සෙනෙහස දැනුණා..
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි