menu-iconlogo
huatong
huatong
saman-de-silva-niyare-piyanagla-cover-image

Niyare Piyanagla

Saman De Silvahuatong
prime_scytherhuatong
Letra
Gravações
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

නියරේ... පිය නගලා...

මැණිකේ ඔබ දුර එනවා...

දැකලා වෙහෙස නිවී...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ...

රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ...

ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ..

වාසනාව පා වෙලා ගියා...

නියරේ පිය නගලා...

මැණිකේ ඔබ දුර එනවා...

දැකලා වෙහෙස නිවී...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා...

සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා...

ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ...

වාසනාව පා වෙලා ගියා...

නියරේ... පිය නගලා...

මැණිකේ ඔබ දුර එනවා...

දැකලා වෙහෙස නිවී...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

Mais de Saman De Silva

Ver todaslogo

Você Pode Gostar