menu-iconlogo
huatong
huatong
saman-de-silva-punchi-kurulu-kuduwe-ag-sanjeewa-cover-image

Punchi Kurulu Kuduwe ©AG Sanjeewa

Saman De Silvahuatong
🦂🍼ගයාන්👼𝑺𝒂𝒏𝒋𝒆𝒆𝒘𝒂🤺🇱🇰huatong
Letra
Gravações
සිංහ නදින් පිදෙන තිලිණයකි

꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂

(335)Uploaded: ගයාන්~ ~Sanjeewa

⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸⫷⫸

ගායනය: සමන් ද සිල්වා

༒༒༒༒༒༒༒

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

༺༻༺༻༺༻༺༻༺༻

සිංහ නදින් පිදෙන තිලිණයකි

༒༒༒༒༒༒༒

ගහේ හොදම තැනක් බලා..උන් කූඩුව හැදුවේ..

දරුපැටවුන් රැකගන්නයි..මේ හැටි දුක් වින්දේ..

කිචි බිචි ගා පුංචි පැටවු..ගීයක් රස කෙරුවේ..

මොකෝ යාලු අනේ උන්ට..ගල් කැට විසිකෙරුවේ..

༻༺༻༺༻༺༻༺༻༺

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

༺༻༺༻༺༻༺༻༺༻

සිංහ නදින් පිදෙන තිලිණයකි

༒༒༒༒༒༒༒

නුබේ ගලක් වැදුනු සැනින්..කූඩුව යයි කැඩිලා..

පුංචි පැටවු බිම වැටුනොත්..අත් තටු යයි බිදිලා..

මැරී ගියොත් පැටවුන් ටික..කුරුලු මවුන් දැකලා..

ඇගේ පපුව පැලී හැලෙයි..ලේ ගංගා ගලලා.

༻༺༻༺༻༺༻༺༻༺

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

පුංචි කුරුලු..කූඩුවේ..

උන් ඉන්නව..පාඩුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

එපා මුගුරු..විසිකරන්න..

නිකන් ඉදින්..යාලුවේ..

꧁꧂꧁꧂꧁꧂꧁꧂꧁꧂

සිංහ නදින් පිදෙන තිලිණයකි

Mais de Saman De Silva

Ver todaslogo