menu-iconlogo
huatong
huatong
saman-de-silva-santhosa-wenna-preethi-wenna-cover-image

Santhosa Wenna Preethi Wenna

Saman De Silvahuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Letra
Gravações
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Upload by ❤️SanDaRu❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) සන්තෝෂ වෙන්න ප්‍රීතිවෙන්න එන්න මිත්‍රයෝ

සන්තෝෂ වෙන්න ප්‍රීතිවෙන්න එන්න මිත්‍රයෝ

ඉන්නා වු ඩිංගෙ බේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

❤️Shyami❤️❤️SanDaRu❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) මේ දිවියා මේක බලලා

වාද වෙලා බෑ බෑ කිසිදා

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

BEAT (the next level)

(A) ඊරිසියා ක්‍රෝධෙ වෙලීලා

නෑ කිසීදා ලෝකෙ දිනාලා

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

BEAT (the next level)

(B) මේක මගේ මේක ඔබේ

කාගෙද මේ ලෝකෙ අපේ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

BEAT (the next level)

(A) එන්නෙ නිකං යන්නෙත් නිකං

ඒ වෙනකල් ඉන්න හොඳින්

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

(B) සන්තෝෂ වෙන්න ප්‍රීතිවෙන්න එන්න මිත්‍රයෝ

සන්තෝෂ වෙන්න ප්‍රීතිවෙන්න එන්න මිත්‍රයෝ

ඉන්නා වු ඩිංගෙ බේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ

නන්ද ක්‍යාලා ක්‍යාලා රිපන් ගිමා දකුලු බස්

දස්ම රෝ රෝ රෝ යා රූ...

BEAT (the next level)

Mais de Saman De Silva

Ver todaslogo