පලස පවුල වෙනුවෙන්
***යසින්තා & තුෂර***
උඩුගත කිරීමක්
ගායන පහසුව සඳහා(1/2)යනුවෙන් බෙදා වෙන්කර ඇත
(1)..තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
පලස පවුල වෙනුවෙන්
***යසින්තා & තුෂර***
උඩුගතකිරීමක්
(2)..විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
දෙසවන් මගේ පිරිලා ඇසේ
ජය ගීතිකා ගැයෙලා
(2)..තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
පලස පවුල වෙනුවෙන්
***යසින්තා & තුෂර***
උඩුගතකිරීමක්
(1)..සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
හසරැල් නැගී සතුටින් වගේ
ජය ගීතිකා ගැයෙලා
(1)..තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
(2)..තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
.ගැයුම : සමන්ද සිල්වා