menu-iconlogo
huatong
huatong
avatar

Salam Kiyagena Geta Ena

Saman Jayanath Jinadasahuatong
🦚🕊️රොහාන්R🕊️🦚🇱🇰huatong
Letra
Gravações
Salam Kiyagena Geta Ena

Singer:Saman Jayanath Jinadasa

Lyrics: Nilar N Kasim

Music: Rohana Weerasinghe

(Music)

සලාම් කියා ගෙන ගෙට එන ළසෝ ගිනි මැදින් සුජනන

ස්නේහයෙන්, හදට වදින තාරකාවියේ..

ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ..

සලාම් කියා ගෙන ගෙට එන ළසෝ ගිනි මැදින් සුජනන

ස්නේහයෙන්, හදට වදින තාරකාවියේ..

ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ..

(Music)

වලාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ

ස්වර්ග ද්වාරයේ පැතුමිණ තාරකාවියේ..

වලාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ

ස්වර්ග ද්වාරයේ පැතුමිණ තාරකාවියේ

හිනා වෙන්න මතක නැති ද තාරකාවියේ

**********

සලාම් කියා ගෙන ගෙට එන ළසෝ ගිනි මැදින් සුජනන

ස්නේහයෙන්, හදට වදින තාරකාවියේ

ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ

(Music)

කුරානයේ අක්ෂර පද ඔබේ නෙතට හමු නොවී ද

දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ..

කුරානයේ අක්ෂර පද ඔබේ නෙතට හමු නොවී ද

දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ

පහන් තරුව සොයා යමු ද තාරකාවියේ..

***********

සලාම් කියා ගෙන ගෙට එන ළසෝ ගිනි මැදින් සුජනන

ස්නේහයෙන්, හදට වදින තාරකාවියේ

ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන ළසෝ ගිනි මැදින් සුජනන

ස්නේහයෙන්, හදට වදින තාරකාවියේ

ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ

(Music)

Mais de Saman Jayanath Jinadasa

Ver todaslogo