Início
Biblioteca de Músicas
Blog
Enviar Faixas
Recarregar
BAIXAR APP
Sunflower
Sunflower
Sangeetha
oead61
Cantar
Letra
Gravações
1.දුක දන්න ඔබමද
දුක ඔහොම දුන්නේ..
පණ තරම් ලං වෙලා...
ඔබ දන්නේ නෑ තව
ඔබ නැතිව බැරි බව
මම හොදින් දන්නවා..
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්..
නැනේ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහෙවත්
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.මල් කූඩ අත දරා..
පින්තූර ජවනිකා..
රඟන්න වේදිකාව
ගින්දරේ හොවා..
ලා..රෝස යාය පීරලා...
රෑ..වාසනාව පෙන්වලා...
1.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
2.ලෙන්ගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු
කියයි තොරතුරු
1.ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිලිමයක් බදූ
රනින් ඔප දැමූ...
පොළවේ පතුල් තැබූ
රූ සිරි නරඹා...
දැනුණේ තොටිල්ලකින්
නලවන සේමා...
2.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
1.දුක දන්න ඔබමද
දුක ඔහොම දුන්නේ..
පණ තරම් ලං වෙලා...
ඔබ දන්නේ නෑ තව
ඔබ නැතිව බැරි බව
මම හොදින් දන්නවා..
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්..
නැනේ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහෙවත්
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.මල් කූඩ අත දරා..
පින්තූර ජවනිකා..
රඟන්න වේදිකාව
ගින්දරේ හොවා..
ලා..රෝස යාය පීරලා...
රෑ..වාසනාව පෙන්වලා...
1.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
2.ලෙන්ගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු
කියයි තොරතුරු
1.ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිලිමයක් බදූ
රනින් ඔප දැමූ...
පොළවේ පතුල් තැබූ
රූ සිරි නරඹා...
දැනුණේ තොටිල්ලකින්
නලවන සේමා...
2.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
Sangeetha
oead61
Cantar no App
Letra
Gravações
1.දුක දන්න ඔබමද
දුක ඔහොම දුන්නේ..
පණ තරම් ලං වෙලා...
ඔබ දන්නේ නෑ තව
ඔබ නැතිව බැරි බව
මම හොදින් දන්නවා..
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්..
නැනේ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහෙවත්
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.මල් කූඩ අත දරා..
පින්තූර ජවනිකා..
රඟන්න වේදිකාව
ගින්දරේ හොවා..
ලා..රෝස යාය පීරලා...
රෑ..වාසනාව පෙන්වලා...
1.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
2.ලෙන්ගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු
කියයි තොරතුරු
1.ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිලිමයක් බදූ
රනින් ඔප දැමූ...
පොළවේ පතුල් තැබූ
රූ සිරි නරඹා...
දැනුණේ තොටිල්ලකින්
නලවන සේමා...
2.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
1.දුක දන්න ඔබමද
දුක ඔහොම දුන්නේ..
පණ තරම් ලං වෙලා...
ඔබ දන්නේ නෑ තව
ඔබ නැතිව බැරි බව
මම හොදින් දන්නවා..
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.බොහෝ කලක් ඔයා ඉන්නකො
මටත් වඩා සතුටින්..
නැනේ ඔයා තරම් මට නම්
වටින කෙනෙක් කොහෙවත්
පිලිගන් නෑ
සිත තවමත්
දුක් දුන්නේ ඔයයි කියා..
මතු සසරේ
එක් වේවා
අපි අපගේ ලොවේ සදා...
2.මල් කූඩ අත දරා..
පින්තූර ජවනිකා..
රඟන්න වේදිකාව
ගින්දරේ හොවා..
ලා..රෝස යාය පීරලා...
රෑ..වාසනාව පෙන්වලා...
1.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
2.ලෙන්ගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු
කියයි තොරතුරු
1.ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිලිමයක් බදූ
රනින් ඔප දැමූ...
පොළවේ පතුල් තැබූ
රූ සිරි නරඹා...
දැනුණේ තොටිල්ලකින්
නලවන සේමා...
2.අහිංසකාවී
ඔබ වසන්තක් වී
ආදරයෙන් ජීවිතයම
පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට
ලෝබ හිතේවී...
Mais de Sangeetha
Ver todas
Naguvaa mallige
Points
Sangeetha
3K gravações
Cantar
Ponnu Saghi Enthina
Sangeetha
48 gravações
Cantar
En enakku mayakkam Naan Avan Illai
Points
Jayadev/Sangeetha
22 gravações
Cantar
Idicha Pacharasi
Points
Sangeetha
24 gravações
Cantar
Cantar no App