menu-iconlogo
huatong
huatong
avatar

Mal sinawakin obe

shelton muthunamagehuatong
🇱🇰✨🌠සුරේෂ්.ඩයස්.🌠✨🇱🇰huatong
Letra
Gravações
මියුසික් ස්ටාර් පවුලේ වැඩක්.....

සුරේෂ් ඩයස් අප්ලෝඩ් කරා.....

මල් සිනහවකින් ඔබේ මුවේ...

චංචලයි හැඟුම් මගේ ලොවේ...

කාටවත් නොකීව ආදරේ

දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...

මල් සිනහවකින් ඔබේ මුවේ...

ගායනය ශෙල්ටන් මුතුනමගේ.....

නොකියා ඉන්න බැරිවේ,

සෙනෙහේ ඇල්ම මාගේ,

සිත මා ගාව ඔබගේ,

බැඳිලා ඉන්න ඇසුරේ,,,

නොකියා ඉන්න බැරිවේ..

සෙනෙහේ ඇල්ම මාගෙ,

සිත මා ගාව ඔබගේ,

බැඳිලා ඉන්න ඇසුරේ,,

මල් සිනහවකින් ඔබේ මුවේ...

චංචලයි හැඟුම් මගේ ලොවේ...

කාටවත් නොකීව ආදරේ...

දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...

කාටවත් නොකීව ආදරේ...

Music star family present...

සුරේෂ් ඩයස් අප්ලෝඩ් කරා....

අප අතරින් වියෝ වූ ශෙල්ටන් මුතුනමගේ....

ඔබට සදා උපහාර වේවා...

නැහැ තේරෙන්නේ සෙනෙහේ ..

සිත වාවන්න බැරි වේ,.

හිනැහී ඉන්න මහදේ

රස පෙම් සිහින විජිතේ...

නැහැ තේරෙන්නේ සෙනෙහේ..

සිත වාවන්න බැරි වේ,.

හිනැහී ඉන්න මහදේ ..

රස පෙම් සිහින විජිතේ....

මල් සිනහවකින් ඔබේ මුවේ....

චංචලයි හැඟුම් මගේ ලොවේ...

කාටවත් නොකීව ආදරේ..

දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ...

මල් සිනහවකින් ඔබේ මුවේ...

චංචලයි හැඟුම් මගේ ලොවේ..

කාටවත් නොකීව ආදරේ..

දැන් ඉතිං කියන්නකෝ ප්‍රියේ..

මල් සිනාවකින් ඔබේ මුවේ...

චංචලයි හැඟුම් මගේ ලොවේ...

කාටවත් නොකීව ආදරේ.....

Mais de shelton muthunamage

Ver todaslogo

Você Pode Gostar