menu-iconlogo
huatong
huatong
avatar

Me Deu Medurema

shelton muthunamagehuatong
🦁ගයාන්.සංජීව❥🇱🇰huatong
Letra
Gravações
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

Upload By 🇱🇰ගයාන් සංජීව🦁

ගායනය:ෂෙල්ටන් මුතුනමගේ

❤️🦁❤️🦁❤️🦁❤️

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද.. ඔබ මගෙ යැයි.. ඔබ මට කීවේ...

එනමුදු අද ඔබ මේ දෙවු මැදුරෙම.. ඔහු අතගෙන.. අන්සතු වූයේ..

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද...

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤️

ඒ ඉරු දිනයේ..මගේ සුරත ගෙන..සිහින මැවූ පෙම් කුමාරියේ..

ඒ ඉරු දිනයේ.. මගේ සුරත ගෙන..සිහින මැවූ පෙම් කුමාරියේ..

සිහින ලොවේහී..මා තනිකර ඔබ..

ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ..

ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ..

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද.. ඔබ මගෙ යැයි..ඔබ මට කීවේ

එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම.. ඔහු අතගෙන..අන්සතු වූයේ

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤️

අමතක කල ඒ..අපේ අතීතය ..මින් මතු මතකෙට නගනු එපා..

අමතක කල ඒ..අපේ අතීතය..මින් මතු මතකෙට නගනු එපා..

පතිකුලයට යන..අහිමි කුමාරියෙ..

ඔබ හට සෝ දුක්..වෙන්න එපා..

ඔබ හට සෝ දුක්..වෙන්න එපා..

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද..ඔබ මගෙ යැයි..ඔබ මට කීවේ..

එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම..ඔහු අතගෙන..අන්සතු වූයේ..

මේ දෙව් මැදුරෙම පුදසුන අබියස හිද..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

❤️🦁❤️🦁❤️🦁❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Mais de shelton muthunamage

Ver todaslogo