menu-iconlogo
huatong
huatong
supun-perera-mee-pirunu-acoustic-coverma-cover-image

MEE PIRUNU ACOUSTIC COVER@🔥විෂ්MA🔥

Supun pererahuatong
•🔥විෂ්ma🔥coverhuatong
Letra
Gravações
.•*විෂ්ma*•.•**•.

**•.•*හෝලිනොට්ස් සමූහයේ ඉදිරිපත් කිරීමක්

Mමී පිරුණු සුවඳ මල්‌ වනේ..

ආදරය සිනාසෙනු පෙනේ..

පැතුම්‌ බිහිවෙලා.. කුරුළු වෙස්වලා..

අනන්තයට යයි පියාඹලා..

Fරැව් නැගේ තුරුණු හද බිමේ..

පීවිතය අරුත දැන්‌ දැනේ..

හැඟුම්‌ පිබිදිලා.. දෙතොල්‌ මතුරලා..

කතා කරයි පියා සල සලා..

.•*විෂ්ma*•.•**•.

**•.•*හෝලිනොට්ස් සමූහයේ ඉදිරිපත් කිරීමක්

Mසිහිනෙකින්‌ හරී .. සිතන්නට බැරී ..

ඉඳුනිලක්‌ ලැබී .. කැලුම්‌ දෙයි පිරී..

Fවිමන්‌ නොපතමී.. යහන්‌ නොසොයමී

ඔබගේ හද බිමේ.. වැතිර සැතපෙමී

Mනෙතු පියන්‌ වැසීලා.. සිත්‌ තුටින්‌ පිරීලා

නින්ද යයි සුවෙන්‌ නිසංසලේ

Fරැව් නැගේ තුරුණු හද බිමේ..

පීවිතය අරුත දැන්‌ දැනේ..

හැඟුම්‌ පිබිදිලා.. දෙතොල්‌ මතුරලා..

කතා කරයි පියා සල සලා..

.•*විෂ්ma*•.•**•.

**•.•*හෝලිනොට්ස් සමූහයේ ඉදිරිපත් කිරීමක්

Fකොකුම්‌ තවරලා.. සඳුන්‌ මුසුවෙලා..

සුගන්ධය ගලයි.. සුළඟේ විසිරිලා..

Mපෙරදි තැනකදී.. දිනෙක බැඳි බැඳී

සිටිය හැටි සිතෙයි.. මතකේ ඇඳි ඇඳි

Fඒ ගැනත්‌ මෙසේමයි.. මේ දිනත්‌ මෙවාගෙයි

පෙම්‌ පහන්‌ දිලේ භවෙන්‌ භවේ

Mමී පිරුණු සුවඳ මල්‌ වනේ..

ආදරය සිනාසෙනු පෙනේ..

පැතුම්‌ බිහිවෙලා.. කුරුළු වෙස්වලා..

අනන්තයට යයි පියාඹලා..

Fරැව් නැගේ තුරුණු හද බිමේ..

පීවිතය අරුත දැන්‌ දැනේ..

හැඟුම්‌ පිබිදිලා.. දෙතොල්‌ මතුරලා..

කතා කරයි පියා සල සලා..

Mඅනන්තයට යයි පියාඹලා..

MFකතා කරයි පියා සල සලා..

.•*විෂ්ma*•.•**•.

Mais de Supun perera

Ver todaslogo