මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ
ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ
💕Lionz® 100💕
බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූවේ
මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ
සඳවට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ.. අාදරේ ආදරේ ආදරේ
💕Lionz® 100💕
අදුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායා පන්නේ...
අදුරු ගැබේ කඳූ මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායා පන්නේ...
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
මල් වයසේ මධු සිහිනේ ආදර මාලිගයේ
දුක් නිවිලා සිත් නිවිලා ජීවිත පහන් සැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ... අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ
අාදරේ ආදරේ ආදරේ