menu-iconlogo
huatong
huatong
avatar

Dan Sapada|දැන් සැපද|#ridmatrack

Wasthihuatong
කනියාhuatong
Letra
Gravações
රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි

ජනාධිපති නෙවේ මම ගොඩක් මිටි

69 ලක්සෙට ගොඩක් sorry

Very sorry, Very very sorry, Ah

රත්රං හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ්

යනකොට දැනෙනවා මගෙ කරගන් යං

වෙරමිනි නාඹර වැස්සිය ජහ් ජහ්

කිට මරාගෙන දෙමු ගමටම කැටයම්

අනං මනං නම් බානා

තුරුලට වී මට තව සැප ඕනා

බලං ඉන්නෙ අන්දර වැට ළඟ කෝ නෝනා

තත්පර ගානකට අපි යමුද කබානා

පලමු රබානක් ගන්නෙපා ගානක්

අද වගේ හම්බෙමු ලබන සුමානත්

ඉඟි බිඟි පානා sexy banana

හවසට එනවද butt short දාලා

අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා

උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝදියේ

සැපද තව ඕනා? (Ah, නෝනා)

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

අඳින බිකිනි මේ මාසෙ නිකිනි

සුබ නිමිති බලං කමු ළපටි නිවිති

රන් කිකිළි මූණ රවුම් පැතලි රහට සැදි

කැවිලි පැවිලි ගෙන සැණකෙළි බලං යමු Italy

උඩ පැනගෙන කෙරුවට Tik Tok

රවුමට බෝලය වගෙ පිං පොං

උර තලයට ඇති කලේ කිං කොං

යක්ඛ පුතෙක් වෙන්ඩ දඟලන්නෙ බොල

මොක්කුද බං මේ කොක්කු

රඟනවා වාගේ අත දරු බබ්බු

අත බාල කරලම ගහුවා තුරුම්පු

ආසද කන්ඩ මේ පාර සෙරෙප්පු

මම මට්ටු නම් වෙන් නෑ තට්ටු මොකෝ

හෙප්පුව දෙන්න වලිප්පුව දෝ

තොරොම්බල් සක්කරවට්ටමේ show

රට්ටු හිනස්සන්න ගත්ත අය කෝ

අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා

උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝදියේ

සැපද තව ඕනා? (Ah, නෝනා)

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

සැපද? Ah

සැපද? Hmm

සැපද? දැන් සැපද?

දැන් සැපද? දැන් සැපද?

Mais de Wasthi

Ver todaslogo

Você Pode Gostar

Dan Sapada|දැන් සැපද|#ridmatrack de Wasthi – Letras & Covers