menu-iconlogo
logo

Heat

logo
Letra
Sadesh what did you do witth this beat

Xayn.

කට නලියන්නෙ සදෙශ් අපිට දෙනකොට බීට්

හොයන් පෑනයි කොලෙයි වදන් අපි ගලපන්නෙ නීට්

හෙමින් හෙමින් ආවෙ සෙල්ලමේම Peak වෙන්න

අබාදිත පිරිසට නැගිටලා ශීට් දෙන්න

අපි මේකෙ දරුනු වෙපන්

අපෙ නම කිය වේවි මේකෙ මැරුනු විටත් Real

කවුද මේකෙ, කවුද කියවන්නෙ කටින් මම

කියන්නම්ඩො ඩො මුං දැන් මේකෙ හැරෙන විට

අපි හවස් වෙද්දි ඇවිදින්නෙ හද උඩ පයින්

කොල්ලො එන්නෙ මෙහෙ මලක් කරන් ලයින්

මලානික උන හදවත වෙනව දැන් වයින්

මුංගෙ කටින් පිට වෙන්නෙම රයිම්

මුංව පද්දන්නෙ ඇයි, මුං පැද්දෙන්නෙ ඉබේ

අපි රෑප් වලින් දුන්න පේලි ඇදෙන්නෙ හිතෙ

මේකෙ සද්දෙට කොල්ලො දැන් නටන්නෙ ඉබේ

මේ මෙ රැප ඇදයි නම් මං තමයිඩො ලඹේ

අපිටත් ඕනි උබලට ආතල් දෙන්නයි ඒකයි කාපු කටු වින්ද දුක නොකියන්නෙ

අපි ආපු පාරෙත් තාර දාලා තිබ්බෙ නෑ

හැබැයි ආපු කොල්ලො ටික ආතල් සොමි ගන්නෙ

අඩො අඩො අඩො...

සද්ද බද්ද වගෙ බැංජො රබන්

නටපන් මේවා අහන ගමන් Heat එකේ

නැගිටලා දීපං අත්පොලසන්

කොල්ලො Stage එකේ රඟනවා Peak එකේ

අඩුවෙන්නෑ කටේ සද්දෙනම් බං

වචනෙන් පිටකලේ මොලේ පීඩනෙ

මදි නොකියන්න රැප් දෙන්නම් බං

අපි තුනක් බැහැලා බලපම් මේකෙ භීශනෙ

ගලවන දාට කවුරුත් වෙන්නෙ නෑ බං හිස

මේ වෑයම රජ වෙන්න නෙමෙයි පුරෝ ගන්න කුස

නිදාගෙන දැක්කෙ නෑ නිදිමරං මං දැක්කෙ ගොඩක් හීන

ලග්නෙ මීන කරොත් පරාදයි බං අද වඩේ හෙට

වේලිලා වැටෙන්නේ කොළ රගලා බන් අතේ

යන්නේ හීන පස්සේ මං නහින්නැ සල්ලි මත්තේ

මෙ වසංගතේ නැති වෙලා එනවා වසන්තේ

මං පාරක් පාරක් ගානෙ වින්දේ මලක සුගන්දේ

කතුරක් වගෙ මන් දෙන්නේ චතුර වදන්

නිසංසලෙ ඇවිත් දියඇළි වැටෙන්නේ කඩන්

ලියන්නේ මේ සමාජෙ වෙන දේවල් උපුටන්

හැරුනට ලේ කිරට සුදු වෙන්නෑ කපුටන්

ලැබුනා ආසන දැන් මට අමතකයි මහන්සි

ලෙඩක් හැදුනොත් රජෙක් උනත්

බං හාන්සි

කෙලවන්නයි ආවෙ නිවාගෙන කාන්සි

සම්බෝලයි බතුයි දුන්නත් සතුටුයි ගන්නෑ කේන්ති

සීනි කෑවෙ අන්දරේ දැන් ඒවා බෝතල් පත්තර කඩේ

ඇන්ටි තමයි රොයිටරේ වගෙලු ගමේ පත්තරෙ

මුං විස්තරේ නොදන්න හැත්ත ඇත්ත නැත්ත බංකරේ

සන්තකේ නැත්තත් බං අම්මා දීලා කෑවෙ දංකුඩේ

අඩො අඩො අඩො...

සද්ද බද්ද වගෙ බැංජො රබන්

නටපන් මේවා අහන ගමන් Heat එකේ

නැගිටලා දීපං අත්පොලසන්

කොල්ලො Stage එකේ රඟනවා Peak එකේ

අඩුවෙන්නෑ කටේ සද්දෙනම් බං

වචනෙන් පිටකලේ මොලේ පීඩනෙ

මදි නොකියන්න රැප් දෙන්නම් බං

අපි තුනක් බැහැලා බලපම් මේකෙ භීශනෙ

සද්ද බද්ද වගෙ බැංජො රබන්

නැගිටලා දීපං අත්පොලසන්

අඩුවෙන්නෑ කටේ සද්දෙනම් බං

මදි නොකියන්න රැප් දෙන්නම් බං

අපි තුනක් බැහැලා බලපම් මේකෙ භීශනෙ

Sadesh you made thiss